ඔස්ට්‍රේලියාව තුල විද්‍යා, ගණිත, තාක්ෂණ හා ඉංජිනේරු කුසලතා සහිත වීමේ ඇති වාසි, කරුණු 3 කින් SBS සිංහල වෙතින්

ඔස්ට්‍රේලියාව තුල ශ්‍රම බලකායට අයත් වයස් කාණ්ඩ වල ජනයා ගෙන් 15% කටම විද්‍යා ගණිත , තාක්ෂණ හා ඉංජිනේරු කුසලතා තිබේ. Australian Information Industry Association (AIIA) ආයතනය පවසන්නේ තාක්ෂනය නිසා අපේ ආර්ථිකය, පරිසරය හා සමාජය පරිවර්තනයකට ලක් වන බවයි. මේ එම කුසලතා තිබීමේ වැදගත්කම පිලිබද කරුණු 3 ක්.

future work

Source: Getty Images

1.අනාගතයේ කර්මාන්ත වෙනුවෙන් වූ දැනුම

Circuit board
Source: Pixabay

2.වැඩි රැකියා අවස්ථා

Office of the Chief Scientist ආයතනය විසින් නිකුත් කරන ලද වාර්තාවකට අනුව මෙම කුසලතා ඇති පුද්ගලයන් තම රැකියාවේ මුලික අවශ්‍යතා ලෙස එම දැනුම අවශ්‍ය නොවුනත් ඔවුන් රැකියා වලට වටිනාමක් ගෙන දෙන බව හෙළි කොට තිබේ

http://www.chiefscientist.gov.au/wp-content/uploads/OPS09_02Mar2015_Web.pdf

STEM subjects
Source: Pixabay

3.වැඩි ආදායමක් ලැබීමේ හැකියාව

මෙම කුසලතා රැගත් උපාධි ධාරීන්ට ප්‍රථම රැකියාවෙදීම ඉහල වැටුපක් ලබා ගත හැකියි

AUD
Source: AAP

Australian Information Industry Association නම් ආයතනය විසින් ඔස්ට්‍රේලියාව ඩිජිටල් කරනය් කිරීමේ අදිටනින් ඒ සඳහා ඩිජිටල් කුසලතා දියුණු කිරීම පිලිබඳ උපදෙස් පහත link එකෙන් ලබා ගන්න

https://www.aiia.com.au/news/aiia-news/aiia-news/2016/aiia-calls-on-the-new-turnbull-government-to-accelerate-transforming-australia-to-a-digital-economy-in-order-to-be-globally-competitive

අගෝස්තු 13-21 දක්වා වූ ජාතික විද්‍යා සතියේදී විද්‍යා, ගණිත , ඉන්ජුනේරු හා තාක්ෂණය පිලිබඳ විවිද වැඩසටහන් පැවැත්වේ

දරුවන්ට විවිද රෝබෝ තාකෂනය , Drone තාක්ෂනය් ආදී විවිද තොරතුරු ලබා ගත හැකියි. එම තාක්ෂණ , කෘෂිකර්මය , වෙඉද්‍ය විද්‍යාව , පතල්, නිෂ්පාදන, අභ්‍යාවකාශ ආදී විවිද අංශ වල දියුණුවට උපකාරී වේ.

වැඩි විස්තර සඳහා පහත වෙබ් අඩවියට පිවිසෙන්න

http://www.scienceweek.net.au


Share

1 min read

Published

Updated

By Charitha Adikari

Source: Australian Government




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now