SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියානු ව්‍යවස්ථාව තුල Double Dissolution මැතිවරණයක් යනු කුමක්ද ?

පහල සහ උත්තරීතර යන පාර්ලිමේන්තු සභාවන් දෙකෙන්ම නීති සම්මත කර ගැනීමට නොහැකි වූ විට ඕස්ට්‍රේලියානු ව්‍යවස්ථාව තුලින් Double Dissolution ක්‍රමය යටතේ මැතිවරණයකට අවස්තාව හිමි වෙනවා.

parliament
Source: AAP

1 min read

Published

By Charitha Adikari



Skip to article content

1.රජයට මුලින්ම ඒ සඳහා ප්‍රේරක පනතක් අවශ්‍ය වෙනවා

මෙම පනතට පාර්ලිමේන්තු සභා දෙකටම එකඟ විය නොහැකි වෙනවා. එය පහල මන්ත්‍රණ සභාවෙන් සම්මත වී දෙවරක් සෙනට් සභාවෙන් පරාජය විය යුතුයි. එම පරාජ දෙක අතර කාලය මාස 3ක් ද විය යුතුයි.

senate vote
Source: AAP

2.එවිට අග්‍රාමාත්‍යවරයාට අග්රාන්ඩුකාරවරයාගෙන් මැතිවරණයක් ඉල්ලා සිටිය හැකියි

සෙනට් සභාවේ ආසන 76 ම හිස්වී සැම ප්රාන්තයම සෙනට් සභිකයන් 12 බැගින් හා territory විසින් සභිකයන් 2 බැගින් නම් කරනවා. මෙම ප්‍රාන්ත සෙනට් සභිකයන් 12 දෙනාගෙන් 6ක් වසර 3ක් ද ඉතිරි 6 දෙන වසර 6ක් ද සේවය කරනවා

Image 3.අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම මත අග්රාන්ඩුකාරවරයා පාර්ලිමේන්තුවේ සභා දෙකම විසුරුවා හරිනවා

මෙම Double Dissolution මැතිවරණයකට පසුව වුවත් සෙනට් සභාව එම ප්‍රේරක පනත සම්මත කර ගැනීමට අකමැති වුව හොත් මන්ත්‍රණ සභා දෙකම එකට අසුන් ගැනීමක් සිදු විය හැකියි.

empty house
Source: JJ Harrison and Ryan Wick

වැඩි විස්තර සඳහා Parliament of Australia  වෙබ් අඩවියට පිවිසෙන්න...

<http://www.aph.gov.au/about_parliament/house_of_representatives/powers_practice_and_procedure/00_-_infosheets/infosheet_18_-_double_dissolution>     or http://www.australia.gov.au/about-government/how-government-works


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now