SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාව තුල මානසික සෞඛ්‍ය සඳහා සහන ලබාගත හැකි අයුරු පියවර 3 කින් දැනගන්න...

Better Access වැඩසටහන යටතේ බොහෝ මානසික ගැටළු සඳහා Medicare යටතේ ආධාර ලබා ගත හැකියි මනෝ වෙඉද්යවරු, මනෝ විද්යන්ග්‍යන් , සහන සේවකයන් හා වුර්තීය චිකිත්සකයන් ගෙන් එම සේවා ලබා ගත හැකියි.

doctor
Source: AAP

1 min read

Published

Updated

By Charitha Adikari



Skip to article content

1.මුලින්ම ඔබේ පවුලේ වෙඉද්යවරයා හමුවන්න. එවිට ඔබේ පවුලේ වෙඉද්යවරය විසින් Mental Health Treatment Plan එකක් ලබා දේ. ඒ අනුව වසරකට 10 වතාවක් ලබා ගත හැකි වෙනවා

2.ඔබට පවුලේ වෙඉද්යවරය විසින් Mental Health Treatment Plan ලබා දුන් විට ඔබට Medicare සේවා යටතේ මනෝ වෙඉද්‍ය සේවා ලබා ගත හැකියි

mental
Source: AAP

3.ඔබේ අවශ්‍යතාවය අනුව පළමු මාස 6 ප්‍රතිකාර වලින් පසුව නැවත පවුලේ වෙඉද්යවරයා හෝ මනෝ වෙඉද්යවරයා හමුවී ඉතිරි ප්‍රතිකාර වාර 4 සඳහා අවස්තාව ලබා ගත හැකියි

psychologist
Source: Public Domain

චිකිත්සාවකින් හඳුනා ගත මානසික ගැටළුවක් සහිත Medicare කාර්ඩ් පත් හිමියන්ට ඉහත සහන ලබා ගත හැකි අතර Better Access නම් වැඩසටහන යටතේ ඩිමෙන්ශියා , delirium හා දුම්පානය නිසා ඇතිවන මානසික ගැටළු පිළිබඳව සහන ලබා නොදේ

Better Access වැඩසටහන පිලිබඳ වැඩි තොරතුරු පහත වෙබ් අඩවියෙන් ලබා ගතහැකියි

http://www.health.gov.au/internet/main/publishing.nsf/Content/mental-ba

Medicare යටතේ ලබා ගත හැකි සහන පිළිබඳව පහත වෙබ් අඩවියෙන් හෝ දුරකතන අංකයෙන් ලබා ගත හැකියි

132 011 හෝ www.medicareaustralia.gov.au

Better access වැඩසටහන පිලිබඳ තොරතුරු පහත වෙබ් අඩවියෙන් ලබා ගතහැකියි

https://www.health.gov.au/internet/main/publishing.nsf/content/0F792912834609B4CA257BF0001B74FA/$File/patients2.pdf


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now