SKIP TO MAIN CONTENT

ජනප්‍රිය ගායන ශිල්පී රොනී ලීච් පර්ත් නුවරදී ජීවිතයට සමුදෙයි.

Story image for ronnie leach from News 1st (press release) Popular singer Ronnie Leach has passed away
Source: Facebook

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ජනප්‍රිය ගායන සහ රංගන ශිල්පී රොනී ලීච් මහතා අද (01/10) අලුයම අභාවප්‍රාප්ත විය.

සංගීත ප්‍රසංගයකට සහභාගී වීමට ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවරට පැමිණ සිටි විටදී හදිසියේ ඇති වු හෘදයාබාධයක් හේතුවෙන් රොනී ලීච් මහතා මෙලෙස අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.

පර්ත් නුවර පසුගිය සෙනසුරාදා පැවැත්වුණු එම සංගීත ප්‍රසංගයට ගායන ශිල්පිණී මරියසෙල් ගුණතිලක මහතා සමග සහභාගී වූ රොනී ලීච් මහතා අද සවස ශ්‍රී ලංකාව බලා පිටත්ව යාමට සූදානමින් සිටි බවද සඳහන්.

මිය යන විට ඔහු 65 වැනි වියේ පසුවූ අතර අවසන් කටයුතු පසුවට දැනුම් දෙන බව ඥාති හිත මිත්‍රාදීන් පවසයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now