SKIP TO MAIN CONTENT

800 කගේ ඔස්ට්‍රේලියානු වීසා අහෝසිකර රටින් නෙරපයි.

Visa Striiped
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

මේ වන විට සිදුකරමින් පවතින ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ වීසා ප්‍රතිසංස්කරණ කටයුතු වල ප්‍රතිඵලයක් ලෙස පසුගිය වසරේදී පුද්ගලයින් 800 කගේ පමණ වීසා අහෝසි කර ඔස්ට්‍රේලියාවෙන් නෙරපා ඇති බව වාර්තා වේ.

මිනී මැරුම්, ළමා අපයෝජන සහ ගෘහස්ථ හිංසනයට වරදකරුවන් වූ පුද්ගලයින් බොහොමයක් ඒ අතර වන බවද සඳහන්.

මෙලෙස අපරාධ සඳහා වගකියන පුද්ගලයින්ගේ ඔස්ට්‍රේලියානු වීසා අහෝසි කිරීම මගින් ඔස්ට්‍රේලියාව වඩාත් ආරක්ෂාකාරී ස්ථානයක් වන බව ස්වදේශ කටයුතු අමාත්‍ය Peter Dutton පවසයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now