SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාව තුල ගොඩනැගිලි ඉදිවීමේ වාර්තාගත පහත බැසීමක්..(SBS සිංහල /වාර්තා )

house
Source: ABC Australia

1 min read

Published

By Charitha Adikari

Source: ABC Australia



Skip to article content

ඔස්ට්‍රේලියාව තුල මහල් නිවාස වැනි විශාල ගොඩනැගිලි ඉදිකිරීම වැඩි අගයක සිට පහත බැසීමක් වාර්තා වෙනවා .

මෙම තත්වය ලෝක මුල්‍ය අර්බුධයෙන් පසු ආයෝජකයින් මුහුණ දෙන අවම අගය වේ . වසර 2020 වන විට ගොඩනැගිලි ඉදිවීම 20% කින් අඩු වීම බලාපොරොත්තු වේ

මේ අනුව නේවාසික ගොඩනැගිලි ඉදිවීම පහල බැස්මක් අපේක්ෂිතයි

විශේෂයෙන්ම නිවාස මිල ගණන දැන් වැඩි නොවී එකම අගයක පැවතීම දක්නට ලැබෙන නිසා ආයෝජකයින් මුදල් යෙදවීම අඩු වීමත් අපේක්ෂිතයි. මේ හේතුව නිසා ගොඩනැගිලි වල අගයද පහත යනු ඇත

නමුත් තවදුරටත් නෙවාසික නොවන ගොඩනැගිලි ඉදි වීම නම් වැඩි වනු ඇති බවට පැවසේ . මේ හේතුව නිසා ඉදිකිරීම් ක්ෂේස්ත්‍රය ආර්ථිකය පාලනය කිරීම අඩු වනු ඇති

මේ නිසා ඕස්ට්‍රේලියානු ආර්ථිකයට රැකියා උත්පාදනය සදහා වෙනත් ක්‍රම සොයා ගැනීමට සිදු වනු ඇති බවත් පැවසේ

මෙම තත්වයට Australian Prudential Regulation Authority (APR මගින් පනවා ඇති දැඩි නීති හා විදේශීය ආයෝජකයින්ට පනවා ඇති සීමා ද හේතු වී ඇති බව වාර්තා වේ .

මේ අනුව NSW හි ගොඩනැගිලි ඉදිවීම 26% කින්ද, වික්ටෝරියා 29% කින්ද ක්වීන්ස්ලන්තය 15% කින්ද අඩු වනු ඇත

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now