SKIP TO MAIN CONTENT

බ්‍රිතාන්‍යයේ රාජකීය පවුලට අලුත් අමුත්තෙකු එකතුවෙයි.

Royal baby: Meghan gives birth to a baby boy …
Source: Press Association

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

බ්‍රිතාන්‍යයේ සසෙක්ස් හි ආදිපදිවරිය වන මේගන් කුමරිය බ්‍රිතාන්‍ය වේලාවෙන් ඊයේ (06/05) අලුයම 5.26 ට පිරිමි දරුවෙකු හට උපත ලබා දී තිබේ.

කිලෝග්රෑම් 3.2 ක් බරැති මෙම රාජකීය බිළිදා හට තවමත් නමක් තබා නොමැති අතර බිළිඳා සහ මව ඉතා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බව වාර්තා වේ.

ඒ අනුව හැරී කුමරු හා මේගන් කුමරියට දාව අලුත උපන් මෙම බිළිඳා බ්‍රිතාන්‍ය රැජිණගේ 3 වන මී මුණුබුරා ලෙසද වාර්තා වේ.

තම අලුත උපන් පුතු පිළිබඳව හැරී කුමරු මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියේ මේ අයුරිනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now