SKIP TO MAIN CONTENT

නිවැරදි ක්‍රිකට් හරි විදියට ක්‍රීඩා කිරීම ඉන්දියාව භයානක වීමට ප්‍රධාන හේතුවයි : ලසිත් මාලිංග. (වීඩියෝ සහිතයි)

ICC Cricket World Cup 2019
Source: AFP

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ඉන්දියාව සෑම විටම නිවැරදි ක්‍රිකට් හරි විදියට ක්‍රීඩා කිරීම නිසා ඔවුන් ලොව දක්ෂම කණ්ඩායමක් බවට පත්ව ඇති බවත් එනිසාම ඉන්දියාව භයානක කණ්ඩායමක් බවත් ලසිත් මාලිංග පවසයි.

මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ හෙට (06/07) පැවැත්වෙන ඉන්දු - ශ්‍රී ලංකා තරගය සඳහා පුහුණුවීම් කරන අතරතුරේ ශ්‍රී ලංකා පිළේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින් මේ බව පැවසුවේය.

එමෙන්ම නායක දිමුත් කරුණාරත්න යටතේ ශ්‍රී ලංකා පිළේ අනාගතය සුබදායී බවද ඔහු පැවසීය.

ලසිත් මාලිංග රොයිටර් පුවත් සේවයට අදහස් දැක්වූ වීඩියෝව පහතින්.

ICC Cricket World Cup 2019
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now