SKIP TO MAIN CONTENT

පළාත් සභා මැතිවරණය පැවත්වූයේ නැතිනම් තමා ඉල්ලා අස්වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති පවසයි

mahinda deshapriya
Mahinda Deshapriya - former chairman of the election commission of Sri Lanka. Image - Mahinda Deshapriya official Facebook page Source: Sunday Observer

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

පළාත් සභා මැතිවරණය දිගින් දිගටම කල්දැමීමට වත්මන් රජය ක්‍රියාකිරීම ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ක්‍රියාවක් බව මැතිවරණ කොමොසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. පළාත් සභා මැතිවරණය නොවැම්බර් 10ට පෙර පැවත්වූයේ නැතිනම් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ධූරයෙන් තමා ඉල්ලා  අස්වන බවද ඔහු පවසයි.

පළාත් සභා මැතිවරණය වසර 2ක් තිස්සේ කල්දමමින් පැවතීමට විරෝධය පා මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවද මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේදී ඊයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් සභාපතිවරයා මේ බව ප්‍රකාශ කොට සිටියේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now