SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාව තුල විරැකියාවෙන් පෙලෙන පිරිසෙන් තුනෙන් එකක් තරුණ තරුණියන් (SBS සිංහල / වර්තා )

Viwango vya ukosefu wa kazi
Watuwapiga foleni kutafuta kazi. Source: Getty Images

1 min read

Published

By Sanjaya Dissanayake

Source: SBS


Skip to article content

ඕස්ට්‍රේලියාව  තුල විරැකියාවෙන් පෙලෙන පිරිසෙන් තුනෙන් එකක් වයස අවුරුදු 15-24ත් අතර තරුණ පිරිස් බව නවතම වාර්තාවක් පෙන්වා දී තිබේ.

 

Brotherhood of St Laurence නම් ආයතනය මගින් මෙම වාර්තාව එලි දක්වා තිබේ. මෙම වාර්තාවට අනුව ඕස්ට්‍රේලියාව  පුරා  264,000කට ආසන්න  තරුණ පිරිසක් විරැකියාව හේතුවෙන් අපහසුතාවයට පත්ව සිටින බව සදහන්. මේ අතරින් වැඩි පිරිසක් ප්‍රාදේශීය දුෂ්කර ප්‍රදේශ වල ජිවත් වන අය  බවද මෙම වාර්තාව පෙන්වා දී තිබේ.

 

ක්විස්න්ලන්ත ප්‍රාන්තයේ දුෂ්කර ප්‍රදේශ වල තරුණ රැකියා විරහිතභාවය ඉතා අධික ලෙස දකින්න ලැබෙන බවත් එය සියයට 67.1ක  ප්‍රතිශතයක් බවත් මෙම වාර්තාව පෙන්වා දෙන වැදගත් කාරණයක්.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now