SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ 457 වීසා කොන්දේසි හෙට සිට වෙනස්වෙයි.

457 Visa
Source: www.onederland.com.au

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඔස්ට්‍රේලියාවේ 457 වීසා ලාභීන්ගේ නියමිත රැකියාව නිම වීමෙන් පසුව ඔස්ට්‍රේලියාවේ රැදී සිටීමට ලබා දී තිබෙන කාල සීමාව හෙට (19/11) සිට වෙනස් වන බව රජය නිවේදනය කරයි.

ඒ අනුව මෙතෙක් දින 90ක්ව පැවති එම කාලය හෙට සිට දින 60ක් දක්වා අඩු කර තිබේ.

මෙම නව නීතිය, නොවැම්බර් 19 වන දින සෙනසුරාදායින් පසුව 457 වීසා හිමිවන පුද්ගලයන් හට බලාත්මක වන බව ඔස්ට්‍රේලියාවේ ආගමනික කටයුතු පිළිබඳ අමාත්‍ය Peter Dutton පසුගිය බදාදා  (16/11) නිවේදනය කළේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now