SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවේ පවතින අනවසර සංක්‍රමණිකයින් රඳවා තැබෙන අධි ආරක්‍ෂිත රැඳවුම් මධ්‍යස්ථාන දෙකක් වසා දැමේ

The Maribyrnong detention centre - Australia
The Maribyrnong detention centre - Australia

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

ඕස්ට්‍රේලියාවේ පවතින අනවසර සංක්‍රමණිකයින් රඳවා තැබෙන අධි ආරක්‍ෂිත රැඳවුම් මධ්‍යස්ථාන 9න් මධ්‍යස්ථාන දෙකක් වසා දැමීමට රජය තීරණ කරයි. ඒ අනුව මෙල්බර්න් හි මෙරිබිනොන්ග් මධ්‍යස්ථානය වහාම ක්‍රියාත්මක වන පරිදි වසාදැමීමට ත් සිඩ්නි හි විලාවුඩ් මධ්‍යස්ථානයට අයත් කොටසක් වන බ්ලැක්ස්ලන්ඩ් මධ්‍යස්ථානය ලබන මැයි මාසයේදීත් වසාදැමීමට රජය තීරණය කොට ඇත.

මේ වන විට මෙම මධ්‍යස්ථානවල රඳවා ඇති පුද්ගලයින් සංඛ්‍යාව 1250 කි. වත්මන් ලිබරල් සන්ධාන රජය අනුගමනය කරන අනවසර සංක්‍රමණ පිරිස් ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන භූමියෙන් පිටත රඳවා තැබීමේ ප්‍රතිපත්තිය හේතුවෙන් මෙරටට පැමිණෙන අනවසර සංක්‍රමණිකයින්ගේ සංඛ්‍යාව සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුවීම හේතුවෙන් මෙම තීරණයට එළඹි බව රජය පවසයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now