SKIP TO MAIN CONTENT

ඉන්දුනීසියානු භූමි කම්පාවෙන් ජිවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 347 දක්වා ඉහලට

A mother and son stand near the ruins of their home following an earthquake in Pemenang on August 8, 2018 in Lombok.
A mother and son stand near the ruins of their home following an earthquake in Pemenang on August 8, 2018 in Lombok. Source: Getty Images

1 min read

Published

Source: SBS News


Skip to article content

ඉන්දුනීසියාවේ Lombok හී සිදු වූ භූමි කම්පාවෙන් ජිවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව මේ වන විට 347 දක්වා ඉහල ගොස් ඇති බව එරට රජයට සම්බන්ද Antara news ප්‍රවෘත්ති ඒජන්සිය පවසයි. පසුගිය ඉරිදා සිදු වූ මෙම භූමි කම්පාවෙන් ජිවිතක්ෂයට පත් සංඛ්‍යාව 381 දක්වා ඉහල යාමේ අවධානමක් ඇති බව ඉන්දුනීසියානු රජයට සම්බන්ද ආයතන සදහන් කරයි.

මේ ව්‍යසනකාරී තත්වය හේතුවෙන්  1,500 ආසන්න පිරිසක් දරුණු තුවාල හේතුවෙන් රෝහල් ගත කර ඇති අතර  156,000 කට ආසන්න පිරිසක් අවතැන් වී ඇති බව සදහන්. මෙම භූමි කම්පාවෙන් විපතට පත් වුවන් මුදා ගැනීමේ කටයුතු මේ වන විට ක්‍රියාත්මක බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සදහන් කරයි. 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now