SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවේ නිවෙස් හිමියන්ටම විදුලි මීටර කියැවීමට අවස්තාව දීමේ නව යෝජනාවක් ..

power
Source: AAP

1 min read

Published

By Charitha Adikari

Source: SBS News


Skip to article content

බලශක්ති සමාගම් විසින් අනුමාන කරන බලශක්ති පරිභෝජනය වැරදි වන නිසා මෙසේ බලශක්ති පරිභෝජනය වැඩි කිරීමට Australian Energy Market Commission කොමිසම තීරණය කොට තිබේ.

ඒ අනුව මෙම නීතිය ක්‍රියාත්මක නොකරන සමාගම් වලට දඩ නියම කෙරෙනු ඇති

නිවෙස් වලින් 5%ක් ම බිල්පත් හරිහැටි විදුලි මීටර කියවිය නොහැකි නිසා , අනුමාන කිරීමක් අනුව අය වන බිල් පත් වේ.

ඒ හේතුව නිසා පාරිභෝගික පැමිණිලි ද වැඩි බව වාර්තා වේ.

මෙම යෝජනාවට බලශක්ති අමාත්‍ය Josh Frydenberg ද එකග වී තිබේ .

මේ අනුව සියලු නිවැසියන්ට ඔවුන්ගේ බිල් පතෙහි වැරද්දක් ඇත්නම් ඔවුන්ගේ මීටර කියවීමත් සමග ඊට විරුද්ධව 

කරුණු ඉදිරිපත් කිරීමට හැකියාව ලැබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now