SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියානු මහ මැතිවරණය ඉලක්ක කරමින් අගමැති සහ විපක්ෂ නායක අතර පළමු සජීවී විවාදයට දින නියම වේ.

Federal election: Morrison, Shorten to go head-to-head in 29 April debate in Perth
Hai ông Morrison và Shorten sẽ tranh luận công khai tại Perth vào ngày 29/4 Source: SBS

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියානු මහ මැතිවරණය ඉලක්ක කරමින් අගමැති Scott Morrison සහ විපක්ෂ නායක Bill Shorten අතර පැවැත්වෙන පළමු සජීවී විවාදය අප්‍රේල් 29 වන දින පර්ත් නුවරදී පැවතීමට කටයුතු සූදානම් බව වාර්තා වේ.

අප්‍රේල් 29 දිනට පෙර සතියේ තම මැතිවරණ ප්‍රවර්ධන ව්‍යාපාරය පර්ත් නගරය සහ ඒ අවට ප්‍රදේශ වලදී සිදු කිරීමට කම්කරු පක්ෂය තීරණය කර තිබේ.

මෙම විවාදයේදී ආදායම් බදු සහ වෙනත් බදු, සෞඛ්‍ය සේවා සහ රැකියා යන මාතෘකා ප්‍රධාන ලෙස සාකච්ඡාවට බඳුන් වන බවද සඳහන්.

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ආසන 16 න් 11ක්ම මේ වන විට හිමිව ඇත්තේ ලිබරල් සන්ධානයට වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now