අග්‍රාමාත්‍යවරයා යටතේ පැවති ශ්‍රී ලංකා මහ බැංකුව යලිත් මුදල් අමාත්‍යංශය යටතට පැවරීමට ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍රක් මඟින් මෙලෙස මහ බැංකුව මුදල් අමාත්‍යංශයට පවරා ඇති බව නිවේදනයට පත් කර තිබේ.
Share

