SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ පිළිකා රෝගීන්ට ඔස්ට්‍රේලියානු රජයෙන් තවත් සහනයක්.

Pharmaceutical Benefits Scheme
Source: Getty Images

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

පිළිකා සඳහා ප්‍රතිකාර කිරීමේදී ශරීරයේ ප්‍රතිශක්තිකරණය ඉහල දැමිය හැකි Keytruda නම් ඖෂධය Pharmaceutical Benefits Scheme (PBS)  හෙවත් ඔස්ට්‍රේලියානු සහන මිලට ඖෂධ ලබාදෙන වැඩසටහන සඳහා ඇතුළත් කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර තිබේ.

Lymphoma රෝගීන් සදහා ප්‍රතිකාර ලබාගැනීමේදී මෙය සුවිශාල පිටිවහලක් වන බව Lymphoma Australia  සංවිධානය පවසයි.

Hodgkins Lymphoma රෝගී තත්ත්වයන්ගෙන් පෙලෙන රෝගීන් හට PBS වැඩසටහන යටතේ අදාළ ඖෂධය ලබාගත හැකි වනු ඇති බව සදහන්.

මෙම රෝගී තත්වයට සෑම වසරකම ඔස්ට්‍රේලියානුවන් 600කට ආසන්න සංඛ්‍යාවක් ගොදුරු වන බවත්, ඔවුන්ට රජයේ මෙම තීරණය ඉතා විශාල සහනයක් වනු ඇති බවත් Lymphoma Australia සංවිධානයේ ප්‍රධාන විධායක  Sharon Winton පවසයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now