භාෂා දෙකක් කතා කිරීමට හැකි වීමේ ඇති වාසි 5ක් SBS සිංහල වෙතින්

ඔස්ට්‍රේලියාව තුල භාෂා 300ක් පමණ භාවිතා වේ. එනිසාම ඔස්ට්‍රේලියාව ලෝකයේ ප්‍රධාන බහු සංස්කෘතික රටක් බවට පත් වේ. නමුත් තරුණ පරපුර භාෂා දෙකක් ඉගෙනීමට මාලි කමක් දක්වයි. මේ භාෂා දෙකක් ඉගෙනීමේ ඇති වාසි කරුණු 5 කින්.

Hello in Different Languages

Hello in different languages word cloud on blackboard Source: Getty Images

1.ඔබ වියපත් වන විට ඔබේ මොලය නිරෝගීව තබයි

පර්යේෂණ වලින් පෙනී යන්නේ භාෂා දෙකක් කතා කල හැකි අයට දිමෙන්ශියාව වැලදීම පමා වන බවයි. එසේම එමගින් මොලය නොරෝගී වී වියපත් වීමේ බලපෑම් දරා ගැනීමේ හැකියාව වැඩි කරයි

http://dana.org/Cerebrum/2012/The_Cognitive_Benefits_of_Being_Bilingual

Brain
Source: Francesco Carta fotografo/Getty Images

2. දරුවන්ට ඉගෙනීමේ වාසී අත්‍ වේ

දරුවන්ට එක භාෂාවකට වඩා ඉගෙනීමට හැකියි , එක දිගටම එම අධ්‍යාපනය ලැබේ නම්. මව් භාෂාව පිලිබඳ දැනුමක් හෙවත් භාෂා දෙකක් පිලිබඳ හොඳ දැනුමක් ඇති දරුවන් ඉගෙනීම අතින් අනිත් දරුවන්ට වඩා ඉදිරියෙන් සිටී

http://www.cal.org/earlylang/benefits/marcos.html

Academic advantage
Source: Joey Celis/Getty Images

3. එය ඔබේ රැකියා අවස්ථා වැඩි කරයි

භාෂා එකකට වැඩි ගණනක් දැන සිටීම තුලින් වැඩි රැකියා ගණනකට සුදුසුකම් හා වැඩි වැටුප් ලබා ගත හැකියි

Better employment
Source: Andrew Rich/Getty Images

4. එය ඔබට වෙනත් සංස්කෘතියකට දොරටු විවර කරයි

නව සංස්කෘතියකට දොරටු විවර කර , ඔබේ අදහස් ප්‍රකාශ කිරීමට විකල්ප මාර්ග ලබා දේ.

Cultural access
Source: Getty Images

5. ඔබේ මව් භාෂාව හඳුනා ගැනීමෙන් තුන් වැනි භාෂාවක් ඉගෙනීම පහසු වේ

දෙවැනි භාෂාවක් ඉගෙනීම තුලින් ඔබට භාෂාවන් ක්‍රියා කරන ආකාරය පිලිබඳ වැටහීමක් ඇති වන බැවින් එය තුන් වැනි භාෂාවක් ඉගෙනීම පහසු කරයි

Learning a third language
Source: Getty Images

ඔබ දන්නවාද UNESCO සංවිධානය පවසන්නේ දැනට භාවිතා වන භාෂා 6000න අඩක් පමණ මේ සියවස අවසන් වන විට අතුරුදන් වී යා හැකි බව? පහත වෙබ් අඩවි තුලින් ලෝකයේ අවදානමට ලක්ව ඇති භාෂා පිලිබද දැන ගන්න

http://en.unesco.org/

http://www.unesco.org/new/en/culture/themes/endangered-languages/

http://www.unesco.org/languages-atlas/

භාෂා ඉගෙනීම පිලිබඳ වැඩි විස්තර පහත වෙබ් අඩවියෙන් 

http://eltlearningjourneys.com/2015/04/13/5-benefits-of-being-bilingual


1 min read

Published

Updated

By Ildico Dauda

Presented by Charitha Adikari

Source: ELT Learning Journeys




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now