ඔස්ට්‍රේලියාවේදී ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙන ඔබට ලැබෙන සහාය ගැන දැනගතයුතු කරුණු 5ක්

ඔස්ට්‍රේලියාව තුල බොහෝ දෙනෙක් ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙනවා. බොහෝ විට බහු සංස්කෘතික පවුල් වල කාන්තාවන් සන්ස්කෘතිකමය, භාෂාමය, ආගමික හා වීසා හේතු නිසා ඒ පිලිබඳ වාර්තා නොකර සිටිනවා

domestic

Source: AAP

1. ඕස්ට්‍රේලියාවේ කාන්තාවන් ගෙන් 3 දෙනෙක් ගෙන් එක අයෙක්ම ලිංගික හෝ ශාරීරික ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙනවා

Image

2.ඕස්ට්‍රේලියාවේ වයස 45ට අඩු කාන්තාවන් මිය යන ප්‍රධාන හේතුවත් ගෘහස්ත ප්‍රචණ්ඩත්වයයි

Woman with a Black Eye
Woman with a Black Eye Source: Getty Images

3.සාමාන්‍යයෙන් සතියකදී එක කාන්තාවක් වත් සිය සහකරු හෝ හිටපු සහකරු අතින් මිය යනවා

හදිසි අවස්තාවකදී 000 අමතා පොලීසියට කතා කරන්න

call
Source: NSW Police

4.බහු සංස්කෘතික පවුල් වල කාන්තාවන් ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙන ප්‍රවණතා වැඩියි

Sad woman isolated from friends
Sad woman isolated from friends Source: Getty Images

5.සමහර වීසා වල සිටින කාන්තාවන් තමා පිටුවහල් වේ යයි බියෙන් මෙම ක්‍රියා වාර්තා නොකර සිටිනවා

සහන සේවකයන්ගෙන් හා පවුලේ සමීපතයන්ගෙන් මෙහිදී ආධාර ලබා ගත හැකියි

You're way too good for him
You're way too good for him Source: Getty Images

හදිසි අවස්තාවකදී 000 අමතනන

උපදේශකවරියකට කතා කරන්න 1800 737 732 (or 1800 R-E-S-P-E-C-T on your keypad) අමතන්න හෝ 1800 Respect     වෙබ් අඩවියට පිවිසෙන්න www.1800respect.org.au වික්ටෝරියා ප්‍රන්තා සේවාව Domestic Violence Crisis Service of Victoria (WDVCSV) on 1800 015 188 සහ  NSW දුරකථන සේවාව  1800 65 64 63.පහත වෙබ් අඩවි තුලින්ද ඔබට වැඩි විස්තර ලබා ගත හැකියි  Respect http://www.respect.gov.auThe Immigrant Women's Support Service offers information in several languages. http://www.iwss.org.au/information-in-your-language/NSW Police has launched a video campaign titled "It's not your fault" to raise public awareness about domestic and family violence. https://www.facebook.com/nswpoliceforce/videos/10153596106806185/


1 min read

Published

Updated

By Charitha Adikari




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now