SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ අතුරුදන් වූ පුද්ගලයෙකු පිලිබඳ වාර්තා කිරීම පිලිබඳ ඔබ දැනගත යුතු කරුණු 5ක් "SBS සිංහල" ඔබ වෙත ගෙන එයි.

ඔස්ට්‍රේලියාව තුල ඔබට යම් පුද්ගලයෙකු සිටින ස්ථානය පිලිබඳ හරිහැටි විශ්වාසයක් නොමැතිව ඔවුන්ගේ ආරක්ෂාව පිලිබඳ ඔබට සැකයක් තිබේ නම් ඔවුන්ගේ අතුරුදන් වීම පිලිබද ඔබට පොලීසියට වාර්තා කල හැකියි. මේ ඒ පිලිබඳ ඔබ දත යුතු කරුණු

police
Source: AAP

1 min read

Published

Updated

By Charitha Adikari



Skip to article content

1.පුද්ගලයෙකු අතුරුදන් වී පැය 24ක් ගත වන තුරු ඔබ සිටිය යුතු නැහැ

කෙනෙකු සිටින තැන ඔබ නොදනී නම්, ඔවුන්ගේ ආරක්ෂාව පිලිබඳ ඔබට සැකයක් ඇත නම් ඔවුන් පිලිබඳ  missing persons report ලෙස වාර්තා කල හැකියි

https://www.missingpersons.gov.au/someone-i-know-missing/how-report-missing-person

1_missing_person_2_by_yiu_yu_hoi_getty_images.jpg?itok=6MwizTdR&mtime=1470115713

2. අතුරුදන් වූ පුද්ගලයෙකු පිලිබඳ ඕනෑම පොලීසියකට වාර්තා කල හැකියි

දකුණු ඕස්ට්‍රේලියාවේ පමණක් දුරකථන ඇමතුමකින් ඒ පිලිබඳ වාර්තා කල හැකියි. අනෙක් ප්‍රාන්ත වල ඔබට පොලිසියට යාමට නොහැකි නම් පොලීසියෙන් ඒ පිලිබඳ විස්තර ලබා ගත හැකියි

2_missing_persons_by_aus_gov.jpg?itok=Z_eYpx3q&mtime=1470115713

3.ඔබට හැකි තරම් ඔබ දන්නා තොරතුරු පොලීසියට ලබා දෙන්න

අතුරුදන් වූ පුද්ගලයාගේ නම, හැඩ රුව, මිතුරන්ගේ තොරතුරු, ඔවුන් ලබන centrelink ආදාර, ගමන් බල පත්‍ර තොරතුරු, වෙඉද්‍ය තොරතුරු ආදී ඔවුන් පිලිබඳ සියලු විස්තර ලබා දිය යුතුයි

3_missing_person_in_water_aap.jpg?itok=PGIlEkrr&mtime=1470103035

4.පොලීසියට වාර්තා කරන විට ඔබ ගෙන් ඒ සියලු තොරතුරු ඔවුන් එක වරම ලබා ගනී

අතුරුදන් වූ පුද්ගලයා කෙටි කාලයකින් සොයා නොගත්තොත් නැවත තොරතුරු ලබා ගැනීමට පොලීසිය ඔබ වෙත පැමිණේ

4_missing_people_by_rattlenoun_cc_by_sa_4.0.jpg?itok=FniElVvT&mtime=1470115847

5. ඔබ පොලීසියට ලබා දුන් වාර්තාවේ තොරතුරු ලග තබා ගන්න

ඔබ කතා කල නිලධාරියාගේ තොරතුරු , වාර්තාවේ අංකය හා පොලිස් ස්ථානය යන විස්තර

5_nsw_police_aap-1_1.jpg?itok=jMYJQDz5&mtime=1470103664

  මේ පිලිබඳ භාෂා 14 කින් තොරතුරු රැගත් පත්‍රිකා ඇත

වැඩි විස්තර සඳහා  www.missingpersons.gov.au වෙබ් අඩවියට පිවිසෙන්න

නොමිලේ ඇමතුම් 1800 000 634 ඔස්සේ ලබා ගත හැකියි 

පරිවර්තන සේවා සදහා 131415 අමතන්න

ඔබට වැඩි විස්තර Missing people: A guide for families and friends ඔස්සේ ලබා ගත හැකියි


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now