ඕස්ට්‍රේලියාවේ නිවසක් මිලදී ගැනීමට ඔබ කල යුතු දේ පියවර 5 කින් ...

ඔස්ට්‍රේලියාව තුල දිනෙන් දින ඉහල යන නිවාස මිල ගණන් හමුවේ සිය ප්‍රථම නිවාස මිලදී ගන්නා පුද්ගලයන් අසීරුතාවකට පත්ව තිබෙනවා. හරි හැටි මුදල් ඉතුරුම හා ඒ පිලිබඳ දැනුවත් වීම තුලින් ඔබට යම් සහනයක් ලබා ගත හැකියි. මේ ඒ සඳහා පියවර කිහිපයක් ..

Business man holding model house in cupped hands view of hands

Person holding small house in cupped hands Source: AAP

1.මුලික තැන්පතුවක් සඳහා ඉතිරි කරන්න

ඔබ මිලදී ගන්න නිවසේ මිල මෙන් 10%ක ඉතුරුවක් මුලික තැන්පතුව සඳහා අවශ්‍ය වෙනවා.

නිවසේ මිලෙන් 20%ක් ඔබට මුලික තැන්පතුව මෙන් ගෙවීමට හැකිනම් ඔබට උකස් රක්ෂණය ගෙවීමට සිදු වන්නේ නැහැ. පසුව ඔබ කල යුතු වන්නේ නිවාස ණය අනුමැතිය ලබා ගැනීමයි

Do your partner know about your income?
Source: Getty Images

2. විවිද ආයතන සලකා බලා ඔබට සරිලන ණය අනුමැතිය ලබා ගන්න

ඔබට වියදම්කල හැක්කේ කෙතරම් මුදලක්ද යන අදහස දැන ණය සඳහා ඉල්ලුම් කරන්න. ඇති විවිද නිවාස නය වර්ග පිලිබඳ අවබෝධයක් ලබා ගන්න.

https://www.moneysmart.gov.au/borrowing-and-credit/home-loans/choosing-a-home-loan#factsheet

Father and daughter sitting in the kitchen
Father and daughter sitting in the kitchen Source: Getty Images

3.ඔබ අත ඇති මුදලට සරිලන ණයක් ලබා ගන්න

ඔබට නොහැකි තරම් ඉහල අගයක ණයක් ලබා ගෙන අවසානයේ වාරික ගෙවා ගත නොහැකිව නිවාස විකුණා දමන්නට සිදුවන අසීරුතාවට ලක් වන්න එපා

Aerial photograph of suburban housing
Aerial photograph of suburban housing Source: Getty Images

4.නිවාස පිලිබඳ පරීක්ෂණ වාර්තාවක් (Inspection Report ) ලබා ගන්න

පරීක්ෂණ වාර්තාව සඳහා යම් මුදලක් ගෙවීමට සිදු වුවත් නිවසේ ඇති අඩුපාඩු කල් තබා දැන ගැනීම තුලින් මුදල් ඉතිරිකර ගත හැකියි

http://www.domain.com.au/advice/building-inspections-must//

Couple walking towards vertical house outline
Couple walking towards vertical house outline Source: Getty Images

5.අමතර වියදම් සඳහා ද මුදල් ළඟ තබා ගත යුතුයි

අමතර වියදම් වන මුද්දර ගාස්තු, ඔප්පු ගාස්තු, කවුන්සිල ගාස්තු , strata ආදිය සඳහා මුදල් අවශ්‍ය වේ.

http://www.domain.com.au/advice/hidden-costs-buying-home//

Couple Buying Home Together
Couple Buying Home Together Source: AAP

පහත වෙබ් අඩවි තුලින් ඔබට නිවසක් මිලදී ගැනීමට අවශ්‍ය තොරතුරු ලබා ගත හැකි වේ

http://www.australia.gov.au/information-and-services/family-and-community/housing-and-property

https://www.moneysmart.gov.au/life-events-and-you/life-events/buying-a-home

 NSW සඳහා 

http://www.fairtrading.nsw.gov.au/ftw/Tenants_and_home_owners/Buying_property.page

Victoria සඳහා 

https://www.consumer.vic.gov.au/housing-and-accommodation/buying-and-selling-property/buying-property/planning-to-buy-property


1 min read

Published

Updated

By Charitha Adikari




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now