ඔස්ට්‍රේලියාව තුල වංචාකාරී වෙළඳ ගනුදෙනු වලින් බේරීමට ඔබ දැන ගත යුතු කරුණු 5ක් SBS සිංහල වෙතින්

පාරිභෝගිකයකු ලෙස ඔබේ අයිතීන් පිලිබඳ ඔබ දැනුවත්ද ? ඒ සඳහා ඔබේ ආරක්ෂාවට නීති රීති තිබේ

empty pockets

Source: Pixabay

ඔබේ රිසිට් පත් ලග තබා ගන්න

ඔබේ රිසිට් පත් සුරැකිව ලග තබා ගන්න අමතක කරන්න එපා . ඩොලර් 75ට වැඩි වෙළඳාම් වලට ආයතන ඔබට රිසිට් පත් ලබා දිය යුතුයි

The GST component is seen printed on a grocery receipt in Canberra
Two separate briefings from Treasury to government highlight the reasons not to pursue a GST hike. (AAP) Source: AAP

 

https://www.accc.gov.au/consumers/prices-surcharges-receipts/receipts

අලුත්වැඩියාවට , වෙනත් භාණ්ඩයක් ලබා දීම හෝ මුදල් නැවත ගෙවීමට ඉල්ලුම් කරන්න

ඕස්ට්‍රේලියානු පාරිභෝගික නීතිය යටතේ අලුත්වැඩියාවට , වෙනත් භාණ්ඩයක් ලබා දීම හෝ මුදල් නැවත ගෙවීමට ඔබට සහතිකයක් ලැබේ

Sewing
Sewing and repairs Source: Pixabay

https://www.accc.gov.au/consumers/consumer-rights-guarantees/consumer-guarantees

 

වෙළඳ ගිවිසුම් අත්සන් කිරීමට පෙර එය වටහා ගන්න

වටහා ගැනීමෙන් පසුව පමණක් ගිවිසුම් අත්සන් කරන්න

Sign contract
Source: Pixabay

https://www.accc.gov.au/consumers/contracts-agreements

මිල සඳහන් කිරීමේ වංචා පිලිබඳ දැනුවත් වන්න

සැම භාණ්ඩයක මිල සඳහන් විය යුතු අතර විවිද මිල ගණන් කිහිපයක් දර්ශනය වේ නම් එය නිවැරදි කිරීම හෝ සඳහන් අවම මිලට එය විකිණිය යුතු වේ

supermarket
Competition and heavy discounting from supermarkets are weighing on the value of retail spending. (AAP) Source: AAP

https://www.accc.gov.au/consumers/prices-surcharges-receipts/price-displays

අන්තර්ජාලය ඔස්සේ වන වෙළඳ වංචා පිලිබඳ දැනුවත් වන්න

ජනප්‍රිය ආයතන වලට සමාන වංචාසහගත වෙබ් අඩවි වලින් ප්‍රවේශම් වන්න

A credit card is held in front an online shopping site
More than 80 per cent of Australians aged 55 and over shop online, according to an eCommerce survey. (AAP) Source: AAP

http://www.scamwatch.gov.au/types-of-scams/buying-or-selling/online-shopping-scams

 

පහත වෙබ් අඩවි තුලින් ඔබට පාරිභෝගික අයිතීන් පිලිබඳ වැඩි තොරතුරු ලබා ගත හැකියි

 Australian Competition and Consumer Commission (ACCC)

Choice

MoneySmart 

Austrade 

Treasury


Share

1 min read

Published

Updated

By Charitha Adikari, Ildiko Dauba




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now