SKIP TO MAIN CONTENT

අමාත්‍ය කබීර් හෂීම් එකසත් ජාතික පක්ෂ මහලේඛම් ධුරයෙන් ඉල්ලා අස් වීමට තීරණය කරයි (SBS සිංහල / වාර්තා )

minister Kabir Hashim
Source: Kabir Hashim facebook

1 min read

Published

By Sanjaya Dissanayake


Skip to article content

අමාත්‍ය කබීර් හෂීම් මහතා එක්සත් ජාතික පක්ෂ මහ ලේඛම් ධුරයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි. වත්මන් රජයේ උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍ය ධුරය හොබවන කබීර් හෂීම් මහතා තම ඉල්ලා අස්වීමේ ලිපිය අද (අප්‍රේල් 05) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා භාර දුන් බව වැඩි දුරටත් සදහන්.  එකසත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන වැඩ පිළිවෙලට සහාය  ලබාදීම සදහා තමා  මෙසේ ඉල්ලා අස්වීමට තීරණය කල බව අමාත්‍ය වරයා මාධ්‍ය හමුවේ සදහන් කළේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now