SKIP TO MAIN CONTENT

පුංචි ඡන්දයේ තැපැල් ඡන්ද ලකුණු කිරීම ඇරඹුණු හැටි.

Kandy Postal Election Voting
Source: SBS Sinhala

1 min read

Published

By Nadeeka Daya Bandara - Sri Lanka


Skip to article content

ශ්‍රී ලංකාවේ 2018 පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම අද (22/01) ආරම්භ විය.

ඒ නිමිත්තෙන් මහනුවර දිස්ත්‍රිකයේ රාජ්‍ය සේවකයන් ඡන්ද ප්‍රකාශ කිරීම මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේද පොලිස් නිලධාරීන් ඡන්ද ප්‍රකාශ කිරීම මහනුවර මූලස්ථාන පොලීසියේද සිදුවිය.

ඒ අනුව මහනුවර මූලස්ථාන පොලීසියේදී පොලිස් නිලධාරීන් ඡන්ද ප්‍රකාශ කිරීමේ ස්ථානය වෙත වාර්තා කළ අවස්ථා පහත ඡායාරූප වලින් දැක්වේ.

Kandy Postal Election Voting
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now