SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ ප්‍රථම ස්වදේශික පනත වික්ටෝරියානු පාර්ලිමේන්තුව සම්මත කරයි.

Victoria passes Aboriginal treaty bill
Jill Gallagher, AO, Victorian Treaty Advancement Commissioner is given a standing ovation after addressing parliament in Melbourne on March 28, 2018 Source: AAP

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියාවේ ආදී වාසීන් වන අබෝර්ජීනියානු වැසියන්ගේ අයිතීන් සුරකින හා ඒවාට ගරු කරන ඓතිහාසික Indigenous treaty bill හෙවත් ස්වදේශික පනත ඊයේ දිනයේදී (21/06) වික්ටෝරියානු පාර්ලිමේන්තුව සම්මත කළේය.

මෙම පනත පසුගිය ජුනි 07 වන දින වික්ටෝරියානු පාර්ලිමේන්තුවේ පහල මන්ත්‍රණ සභාවේදී සම්මත වූ අතර ඊයේ දිනයේදී එය සෙනට් සභාව තුළද සමත විය.

මේ පනත හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ වෙසෙන අබෝර්ජීනියානු වැසියන්ගෙන් පත්  කරගන්නා ලද අබෝර්ජීනියානු වැසියන් නියෝජනය කරන ආයතනයක් පිහිටුවීමට අවස්ථාව සලසන අතර ඒ හරහා අබෝර්ජීනියානු වැසියන් ගේ ගැටලුවලට විසඳුම් සැපයෙන ආකෘතියක් නිර්මාණය කෙරෙනු ඇත.

මෙම පනත නිර්මාණය කිරීමේදී ආදී වාසී වැසියන් 75,000 කගේ පමණ අදහස් ලබා ගත් බවද සඳහන්.

කෙසේවෙතත්, වික්ටෝරියානු ප්‍රාන්තයේ විපක්ෂය මේ සඳහා සහය නොදැක්වූ බවද වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now