SKIP TO MAIN CONTENT

මෝටර් රථ තුළ ජංගම දුරකතන සේවා සැපයීම අවහිර කරන ලෙස වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඉල්ලීමක්.

Mobile use while driving
Source: Press Association

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

මෝටර් රථ තුළ ජංගම දුරකතන සඳහා සේවා සැපයීම අවහිර කිරීමට තාක්ෂණයක් හඳුන්වා දෙන ලෙස වික්ටෝරියා ප්‍රාන්තයේ Bicycle Network පාපැදි සංගමය ඉල්ලීමක් කරයි.

රිය පදවන විට ජංගම දුරකථන භාවිතය හේතුවෙන් අනාගතයේදී මාර්ග වල රිය අනතුරු නිසා බොහෝ මරණ සිදුවීමට ඉඩ ඇති බවට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සම්පාදනය කළ වාර්තාවක් උපුටා දක්වමින් ඔවුන් මේ බව පැවසීය.

රිය ධාවනය කරන විට ජංගම දුරකතන භාවිතා කිරීම ක්‍රමිකව වර්ධනය වී ඇති බවත් මේ තත්ත්වය මාර්ග වල ගමන් කරන සියලුම දෙනාට මාරාන්තික ප්‍රතිඵල අත්කරදෙන බවත් Bicycle Network හි ප්‍රධාන විධායක Craig Richards පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now