SKIP TO MAIN CONTENT

පුද්ගලික දත්ත වංචාකරුවන්ගෙන් ප්‍රවේශම් වන ලෙස වික්ටෝරියානු ප්‍රාන්ත රජයෙන් අනතුරු ඇඟවීමක්.

identity scammers
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

පුද්ගලික දත්ත වංචාකරුවන්ගෙන් ප්‍රවේශම් වන ලෙස වික්ටෝරියානු ප්‍රාන්ත රජය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

පුද්ගලික දත්ත වංචා නිසා මේ වසරේ මේ වන විට ඩොලර් මිලියන 1.75 ක පමණ මුදලක් ඔස්ට්‍රේලියානු ජනාතවට අහිමිවී ඇති බව ද වික්ටෝරියානු ප්‍රාන්ත රජය පවසයි.

මේ හේතුවෙන් තමාගේ පුද්ගලික දත්ත සහ රහස්‍ය තොරතුරු සහිත ලිපි ලේඛන පරිහරණය කිරීමේදී වඩාත් සැලකිලිමත් වන ලෙස වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ පාරිභෝගික කටයුතු පිළිබඳ ඇමතිනී Marlene Kairouz, A-B-C පුවත් සේවයට පැවසුවාය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now