1. සැම විටම රතු හා කහ පැහැති ධජ අතර පිහිනන්න
රතු හා කහ පැහැති ධජ මගින් කියවෙන්නේ එම වෙරළේ ජීවිත ආරක්ෂක සේවා ක්‍රියාත්මක වන බවයි

2. ආරක්ෂාව පිලිබඳ සලකුණු කියවන්න
වෙරළට යාමට පෙර ආරක්ෂාව පිලිබඳ සලකුණු කියවන්න

3. ආරක්ෂාව පිලිබඳ තොරතුරු ජීවිත ආරක්ෂක නිලධාරියෙකුගෙන් විමසන්න
ජීවිත ආරක්ෂක නිලධාරින් වෙරළේ ආරක්ෂාව හා තත්වයන් පිලිබඳ හොඳින් දැනුවත්

4. සැම විටම මිතුරකු සමග පිහිනන්න
එවිට එකිනෙකාගේ ආරක්ෂාව පිලිබඳ සොයා බැලිය හැකියි

5. ඔබට උදව් අවශ්‍ය විට සන්සුන්ව සිට උදව් ඉල්ලන්න
ඔබට ජීවිත ආරක්ෂක සේවා පිහිට අවශ්‍ය නම් අත ඉහලට ඔසවා දෙපසට වැනීමෙන් අවධානය ලබා ගත හැකියි

6. Slip, Slop, Slap හෙවත් අව්වෙන් ආරක්ෂා වීමට ඇඳුම් ඇදීම, sunscreen ගැලවීම හා තොප්පියක් පැලදීම Cancer Council ආයතනය විසින් ලබා දෙන අවවාධයයි
එසේම අව කන්නාඩි පැලදීමත්, සෙවනේ සිටීමත් ඔවුන් අනුමත කරනවා
http://www.cancer.org.au/preventing-cancer/sun-protection/preventing-skin-cancer/
පහත වීඩියෝවෙන් තවත් තොරතුරු ලබා ගත හැකියි

