SKIP TO MAIN CONTENT

දකුණු ආසියානු සම්භවයක් ඇති පුද්ගලයින් අකල් මරණ වලට පාත්‍ර වීමේ රෝගයක් පිළිබඳ නවතම පර්යේෂණයකින් හෙළිවේ.

South Asian heritage linked to greater heart disease risks, study reveals
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

කන්තුකවාහිනී රෝගී තත්ත්වය හේතුවෙන් අනෙකුත් ජන කොටස් වලට වඩා දකුණු ආසියානු සම්භවයක් ඇති පුද්ගලයින් අකල් මරණ වලට පාත්‍ර වීමේ සම්භාවිතාව ඉහළ බව ඔස්ට්‍රේලියාවේ සිදු කළ  නවතම පර්යේෂණයකින් හෙළිවී තිබේ.

ඔස්ට්‍රේලියාව තුළ සහ ලෝකයේ මරණ වලට හා ආබාධිත තත්ත්වයන්ට ගොදුරුවීමේ ප්‍රබල සාධකයක් ලෙස මෙම කන්තුකවාහිනී රෝගී තත්ත්වය ප්‍රසිද්ධියක් උසුලන බවද වාර්තා වේ.

නමුත් දකුණු ආසියානු සම්භවයක් සහිත පුද්ගලයින් හට එම අවදානම් තත්ත්වය ඉතාමත් ඉහළ බව මෙම පර්යේෂණය මගින් තහවුරු වී තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now