SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකා - බංග්ලාදේශ දෙවැනි ටෙස්ට් තරගය අද ආරම්භ වේ.

Sri Lanka vs Bangladesh 2nd test
Source: AP

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවැනි හා අවසන් ටෙස්ට් තරගය අද ඩකා නුවරදී ඔස්ට්‍රේලියානු දිවා සම්මත වේලාවෙන් පස්වරු 2.30 ට ආරම්භ වේ.

බංග්ලාදේශයට එරෙහිව පැවැති පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී කඩුලු 9 ක් දැවී ලකුණු 713 ක් රැස්කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුවද එම තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

දෙවැනි ටෙස්ට් තරගය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය

දිනේෂ් චන්දිමාල් (නායක), දිමුත් කරුණාරත්න, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, රොෂේන් සිල්වා, රංගන හේරත්, සුරංග ලක්මාල්, ඩිල්රුවන් පෙරේරා, දුෂ්මන්ත චමීර, ලක්ෂාන් සඳකැන්, අකිල ධනංජය, ළහිරු ගමගේ සහ ළහිරු කුමාර ගෙන් සමන්විතය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now