SKIP TO MAIN CONTENT

ජනපති මෛත්‍රී අද පාකිස්තානයට.

President to leave for Pakistan today.
Source: Daily News

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද (22/03) පාකිස්තානය බලා පිටත්ව යාමට නියමිතය.

පාකිස්තානු ජනාධිපති Mamnoon Hussain ගේ ආරාධනයකට අනුව පාකිස්තානයේ ජාතික දිනය සඳහා සහභාගී වීමට සිරිසේන මහතා මෙසේ පාකිස්තානය බලා පිටත්ව යයි.

එමෙන්ම පාස්කිතනු අගමැති Shahid Khaqan Abbasi සමග ද්වි පාර්ශවික සාකච්ඡා ද පැවැත්වීමට  නියමිත අතර එහිදී දෙරට අතර අවබෝධතා ගිවිසුම් 4 කටද අත්සන් කිරීමට නියමිත බව වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now