SKIP TO MAIN CONTENT

රුසියානු ජනාධිපතිගේ 2019 දින දර්ශනය නිකුත් වෙයි. (වීඩියෝ සහිතයි.)

Vladimir Putin 2019 calendar
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

රුසියානු ජනාධිපති Vladimir Putin ගේ විවිධ වර්ගයේ ඡායාරූප ඇතුළත් 2019 වසරේ දින දර්ශනය දැන් නිකුත් වී තිබේ.

රුසියාවේ ජනප්‍රියම සහ ප්‍රසිද්ධතම දින දර්ශනය ලෙස මෙය හැඳින්වේ.

එමෙන්ම දින දර්ශන සඳහා රුසියාවේ ජනප්‍රියම චරිතය ලෙසද රුසියානු ජනාධිපති Vladimir Putin හැඳින්වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now