SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියානු බැංකු වල සිදු වන අකටයුතුකම් සෙවීමට නිලධාරීන් බැංකු වලට යොමු කිරීමට රාජකීය කොමිසමෙන් උපදෙස්.....

asic
Source: AAP

1 min read

Published

By Charitha Adikari

Source: SBS News


Skip to article content

Australian Securities and Investments Commission ((ASIC)) නම් වූ කොමිසම විසින් ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු වල සිදු වන

අකටයුතුකම් සෙවීමට ASIC නිලධාරීන් එම බැංකු වලට යැවීමට තීරණය කොට තිබේ.

මේ අනුව මෙම නිලධාරීන් Commonwealth Bank, Westpac, N-A-B ((National Australia Bank) සහ A-N-Z ((Australia and New Zealand Banking Group) හා A-M-P යන ආයතන වලට එම නිලධාරීන් යොදවනු ඇති.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now