SKIP TO MAIN CONTENT

පාරිභෝගිකයින්ට ඉතා උසස් සේවාවක් ලබාදීමේ අරමුණින් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු සඳහා නව ආචාර ධර්ම පද්ධතියක්.

A new code of practice has come into force across most major Australian banks, promising better service for customers.
A new code of practice has come into force across most major Australian banks, promising better service for customers. Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

පාරිභෝගිකයින්ට ඉතා උසස් සේවාවක් ලබාදීමේ අරමුණින් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු සඳහා නව ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දී තිබේ.

මෙම නව ආචාර ධර්ම පද්ධතිය අද සිට ක්‍රියාත්මක වීමට නියමිතය.

අඩු ආදායම් ලාභී පාරිභෝගිකයින් හට ගාස්තු අය නොකරන හෝ අවම ගාස්තු සහිත බැංකු ගිණුම් ලබාදීමට අදාළ බැංකු කටයුතු කළ යුතු වීම ඒවායේ එක් ප්‍රධාන සංශෝධනයකි.

මෙම සංශෝධන හේතුවෙන් පාරිභෝගිකයින්ට වඩාත් උසස් සේවාවක් මෙන්ම ඔවුන්ට සුරක්ෂිත භාවයක්ද ගෙන එන බව ඔස්ට්‍රේලියානු බැංකු සංගමයේ ප්‍රධාන විධායිකා Anna Bligh පැවසුවාය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now