SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ අය වැය හිඟය අඩු කරගැනීමට රජයේ වියදම් කප්පාදු කළ යුතු බව 70% ක් ඔස්ට්‍රේලියානුවන් සිතයි.

Australia Budget 2017
Source: www.blog.getqsic.com

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

බදු ඉහල දැමීම හෝ සාමාජ ආරක්ෂණ දීමනා කප්පාදු නොකර රජයේ වියදම් කප්පාදු කරමින් ඔස්ට්‍රේලියාවේ අය වැය හිඟය අඩු කරගැනීමට බොහෝ ඕස්ට්‍රේලියානුවන් කැමැත්තක්  දක්වන බව The Australian පුවත් පත සිදු කළ නවතම සමීක්ෂණයෙන් හෙළිවී තිබේ.

අය වැය පරතරය අවම කරගැනීමට  රජයේ වියදම් කප්පාදු කළ යුතු යැයි එම 70% ක පිරිසක් එම සමීක්ෂණයේදී ප්‍රකාශ කර ඇති අතර 20% ක් පවසා ඇත්තේ බදු ඉහළ දැමීම ඊට සුදුසු බවයි.

දැනට ක්‍රියාත්මක වෙමින් පවතින සුබ සාධන ප්‍රතිපාදන කප්පාදුව ට 61% ක් පිරිසක් මෙම සමීක්ෂණයේදී විරුද්ධත්වය ප්‍රකාශ කර තිබුණි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now