SKIP TO MAIN CONTENT

14 වන බටහිර ආසියානු බේස් බෝල් තරඟාවලියේ ශූරතාව ශ්‍රී ලංකාව ට.

Sri Lanka crowned Baseball champions of West Asia.
Source: Facebook

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

14 වන බටහිර ආසියානු බේස් බෝල් තරඟාවලියේ ශූරතාව හිමිකර ගැනීමට පසුගිය සති අන්තයේදී ශ්‍රී ලංකාව සමත් විය.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවති අවසන් මහා තරගයේදී පාකිස්ථානය 5 ට 4 ක් ලෙස පරාජයට පත් කරමින් ශ්‍රී ලංකාව 14 වන බටහිර ආසියානු බේස් බෝල් ශූරතාව හිමි කරගත්තේය.

දියගම - මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී අවසන් මහා තරගය පැවැත්වුණු අතර ඉන්දියාව මෙහි තෙවන ස්ථානයට පත් විය.

ශ්‍රී ලංකාව විසින් පසුගිය වසරේද බටහිර ආසියානු බේස්බෝල් ශූරතාව දිනා ගනු ලැබීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now