වඩා අඩු ගාස්තු වලින් යුත් සෞඛ්‍ය රක්ෂණාවරණ ක්‍රමයක් ඉදිරිපත් කිරීමේ අරමුණින් ඒ පිළිබද මත විමසීමට කම්කරු පක්ෂය කටයුතු කරයි . විපක්ෂ නායක Bill Shorten මහතා පවසා ඇත්තේ නව ක්‍රමයක් සදහා උපදෙස් ලබා ගැනීමේ ප්‍රථම පියවර මෙය වන බවයි
කම්කරු රජයක් යටතේ වසර 2 තුල රක්ෂණාවරණ ගාස්තු 2% න් පාලනයට පියවර ගන්න බවද කම්කරු පක්ෂය මීට පෙර පවසා තිබිණ
Share

