SKIP TO MAIN CONTENT

දරු උපතකින් පසුව මා පිය දෙදෙනාම සමාන දෙමාපිය නිවාඩු ලබා ගත යුතු බව ඔස්ට්‍රේලියානුවන්ගෙන් 75% ක් කියයි.

parental leave
Two-parent households will be able to decide how to split the paid parental leave, while single parents will be entitled to the full six months. Source: AAP

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News


Skip to article content

දරු උපතකින් පසුව මා පිය දෙදෙනාම සමාන දෙමාපිය නිවාඩු ලබා ගත යුතු බවට ඕස්ට්‍රේලියානුවන්ගෙන් හතරෙන් තුනකට වඩා වැඩි පිරිසක් විශ්වාස කරන බව නවතම සමීක්ෂණයක් මඟින් හෙළිවෙයි.

I-N-G බැංකුව විසින් මෙම සමීක්ෂණය සිදුකරනු ලබා ඇත. එහිදී සමීක්ෂණයට ලක්වූ පුද්ගලයින් 1000 කට අධික පිරිසෙන් සියයට 76 ක් පමණ මා පිය දෙදෙනාම සමාන දෙමාපිය නිවාඩු ලබා ගත අයවලුන් බව හෙළිව ඇත.

එසේම සමීක්ෂණයට ලක් වූවන්ගෙන් සියයට 90 කට වඩා විශ්වාස කරන්නේ මා පිය දෙදෙනාම දරුවාගේ සමාන රැකබලා ගන්නන් ලෙස සැලකිය යුතු බවයි. රැකියා ස්ථානයේ දීද දෙමව්පියන්ට එසේ විය යුතු යැයි සියයට 96 ක් විශ්වාස කරන බවද මෙම සමීක්ෂණය මඟින් තවදුරටත් හෙළිකරනු ලබා ඇත.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now