SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ නව අගමැති පළමු විදෙස් සංචාරය අරඹයි.

Scott Morrison touches down in Jakarta
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

නව ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් මහතා ඉන්දුනීසියාව බලා පිටත්ව ගිය අතර අද දිනයේ (31/08) ඔහු එරට ජනාධිපති Joko Widodo සමග විශේෂ ගිවිසුමකට අත්සන් තැබීමට නියමිතයි.

ස්කොට් මොරිසන් මහතා අගමැති ධුරයට පත් වීමෙන් පසුව සිදුකරන පළමු විදෙස් සංචාරය මෙය වන අතර, ආර්ථික සහයෝගීත්වය සහ සයිබර් ආරක්ෂාව පිළිබද වූ විශේෂ ගිවිසුමකට දෙරට අතර රාජ්‍ය නායකයින් අද අත්සන් තැබීමට නියමිතයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now