SKIP TO MAIN CONTENT

අපස්මාර රෝගීන්ට පිහිටවීමට ෆෙඩරල් රජයෙන් ඩොලර් මිලියන 2ක වැඩසටහනක් (SBS සිංහල / වර්තා )

Epilepsy
Epilepsy Source: Getty Images

1 min read

Published

By Sanjaya Dissanayake

Source: SBS


Skip to article content

උපතින් අපස්මාර රෝගයට ගොදුරු වන අය  සුවපත් කිරීම සදහා ෆෙඩරල් රජය ඩොලර් මිලියන 2ක  නව වැඩසටහනක් ප්‍රකාශයට පත් කර තිබේ. අපස්මාර රෝගය පි.පිලිබදව දැනුවත් කිරීම සදහා වෙන් වූ Purple දිනය අදට යෙදී  ඇති අතර, අද දිනයේ මේ සදහා පැවති  විශේෂ උත්සවයකදී මෙම වැඩසටහන සවුඛ්‍ය ඇමති  Greg Hunt විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය

ඕස්ට්‍රේලියාව  පුරා   250,000 කට අධික පිරිසක්   Epilapsy හෙවත් අපස්මාරය රෝගයෙන් පීඩා  විදින බව සදහන්.

මෙම රෝගය සම්බන්දයෙන් සමාජය තුල පවතින දුර්මත දුරුකර, ඒ පිලිබදව නිවැරදි අවබෝධයක් ලබාදීම වැදගත් බව Epilespy Action Australia සංවිධානයේ ප්‍රධාන විධායක Carol Ireland පවසයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now