Share
තායි ලෙනක සිරවුණු දරුවන් බේරා ගැනීමේ මෙහෙයුම ආරම්භ වේ
තායිලන්තයේ ලෙනක දින 15ක් පුරා සිරව සිටි දරුවන් බේරා ගැනීමේ මෙහෙයුමේදී ,මේ වන විට දරුවන් 4 දෙනෙකු කිමිදුම් කරුවන් බේරා ගෙන තිබේ. මෙම දරුවන් මේ වන විට රෝහල් වෙත රැගෙන ගොස් ඇති අතර, මෙහෙයුමේ ප්‍රථම අදියර ඊයේ මාධ්‍යම රාත්ර්යේ සිට අද උදැසන වන තුරු තාවකාලිකව නවත්වා තිබේ .

Published
By Charitha Adikari
Source: SBS News
Skip to article content
Share this with family and friends
