SKIP TO MAIN CONTENT

සිරියාවට යාමට නොහැකිව ක්වීන්ස්ලන්තයේ ත්‍රස්ත ක්‍රියා සැලසුම් කල පුද්ගලයෙකුට වසර 17 ක සිර දඬුවමක් ..

qld
Source: AAP

1 min read

Published

Updated

By Charitha Adikari

Source: SBS News


Skip to article content

ක්වීන්ස්ලන්ත වාසී ත්‍රස්ත ප්‍රහාරයක් සදහා පුපුරන ද්‍රව්‍ය ලග තබා ගෙන හසුවූ පුද්ගලයෙකු 17 ට වසරක් සිර දඩුවමක් අධිකරණය විසින් ලබා දී තිබේ.

Agim Kruezi  නම්මෙම පුද්ගලයා මීට පෙර සිරියාවට යාමට උත්සහ කිරීමෙන් පසුව ඔහුගේ ගමන් බලපත්‍රය අහෝසි කර තිබුණි.

ඔහු ප්‍රජාවට තර්ජනයක් වන බැවින් සිර දඬුවමක් නියම කරන බවට ක්වීන්ස්ලන්ත අධිකරණය පවසා තිබේ


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now