SKIP TO MAIN CONTENT

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස නම් කරයි

Sajith
Source: aruna.lk

1 min read

Published

Updated

By Gamidu Agampodi


Skip to article content

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂකයා ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාව නිල වශයෙන් නම් කර තිබෙයි.

ඊයේ දිනයේදී පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවේදී මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වෙයි.

අරලියගහ මන්දිරයේදී පැවැත්වුණු මෙම සාකච්චාව සඳහා එක්සත් ජාතික පෙරමුණේ ජ්‍යෙෂ්ඨ නායකයින් හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුලු එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් එක්ව සිටි බව වාර්තා වෙයි.

කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ තමන්ගේ අවබෝධයට අනුව ජනපති සටන සඳහා තමන් හංසයා ලකුණෙන් ඉදිරිපත් වන බවයි.

Skip to main content UploadSite Image SearchNetwork Image Search Keywords sbs sinhal Site  Source  Created before Date E.g., 09/27/2019 Created after Date E.g., 09/27/2019 Cancel
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now