SKIP TO MAIN CONTENT

ලොව ඉහළම ණය දර්ශක ත්‍රිත්වයෙන්ම ඔස්ට්‍රේලියානු ආර්ථිකයට AAA සහතික.

Triple A rating
Source: Triple A rating _ Fitch

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ලොව ඉහළම ණය දර්ශක ත්‍රිත්වයෙන් එකක් වන Moody ණය දර්ශකය ද ඔස්ට්‍රේලියානු ආර්ථිකය AAA මට්ටමේ තිබෙන බව තහවුරු කර තිබේ.

ඒ අනුව ලොව ඉහළම ණය දර්ශක ත්‍රිත්වය වන Standard & Poor, Moody, සහ Fitch යන දර්ශක තුනේම ඔස්ට්‍රේලියානු ආර්ථිකය සඳහා AAA මට්ටම ලැබී තිබේ.

ඔස්ට්‍රේලියාවේ ශක්තිමත් සංවර්ධනය, ආර්ථික විවධත්වය සහ නම්‍යශීලිත්වය මත තම ආයතනය ඔස්ට්‍රේලියාවට AAA මට්ටම පිරි නැමූ බව Moodyආයතනය පවසයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now