SKIP TO MAIN CONTENT

අද දිනය තුලදී ශ්‍රී ලංකාවේ සියළු ආරක්ෂක අංශ ප්‍රධානීන් ගේ වෙනසක් සිදුවීමේ ඉඩක්...

Maithripala Sirisena- President of Sri Lanka
Maithripala Sirisena- President of Sri Lanka

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

ත්‍රිවිද හමුදාව, පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ නැවත ප්‍රතිව්‍යුහගත කිරීම සතියක් ඇතුලත සිදුකිරීමට පියවර ගන්න බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. පාස්කු දින ප්‍රහාරයෙන් අනතුරුව ඊයේ (23) ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රියේදී හදිසියේම ජාතිය ඇමතූ ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් එහිදී අදහස් පලකල ජනාධිපතිවරයා ප්‍රකාශ කොට සිටියේ ඉදිරි පැය 24 ඇතුලත ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඇතුළු සියළු ආරක්ෂක අංශවල ප්‍රධානීන් මාරුකිරීමට කටයුතු කරන බවයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now