SKIP TO MAIN CONTENT

ලංකාවට පැමිණි ඉන්දියානු යුද හමුදාපති දළදා වඳින්න යයි.

Indian Army Commander visits Sri Dalada Maligawa
Source: SBS Sinhala

1 min read

Published

By Nadeeka Daya Bandara - Sri Lanka


Skip to article content

සංචාරයක් සදහා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දියානු යුද හමුදාපති ජනරාල් Bipin Rawat මහතා පසුගිය මැයි 15 වන දින මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී දන්ත ධාතූන් වහන්සේ වැද පුදා ගත්තේය.

එදින පස්වරුවේ දළදා මාලිගාවට පැමිණි ඒ මහතා දන්ත ධාතූන් වහන්සේ වැදීමෙන් පසුව ලෝක බෞද්ධ කෞතුකාගාරයේ නිරීක්ෂණයට එක්විය.

ඒ මහතා එහි ඉන්දියානු කුටියේ නිරීක්ෂණයට ද සහභාගී විය.

මේ අවස්ථාව සදහා යුද හමුදාපතිවරයාගේ බිරිද ද ශ්‍රී ලංකා ආරක්ෂක සේනා මධ්‍යම ආඥාපති රුක්මල් ඩයස් මහතා සහ 11 වන සේනාංකාධිපති තිස්ස නානායක්කාර මහතා ඇතුලු පිරිසක් එක්විය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now