SKIP TO MAIN CONTENT

MH 370 යානයට සිදු වුයේ කුමක්ද? අවසන් වාර්තාව තුලින් කිසිවක් හෙළි වේද?

mh
Source: AAP

1 min read

Published

By Charitha Adikari

Source: SBS News


Skip to article content

වසර 2014 දී ගුවනේදී අතුරුදන් වූ මැලේසියානු ගුවන් සේවයේ MH 370 ගුවන් යානය පිළිබද ස්වාදීන වාර්තාවක් ඉදිරිපත් වී තිබේ.  මෙම වාර්තාවෙන් පවසා ඇත්තේ ගුවන් නියමුවා හිතාමතා යානයේ ගුවන් පථය වෙනස් කල බවටද සාධක නොමැති නිසා මෙම ගුවන් යානයේ ගුවන් පථය වෙනස් වීමට සැබෑ හේතුවක් හඳුනා ගත නොහැකි බවයි

මෙම වාර්තාව තුලින් කිසිවක් හෙළි නොවන හෙයින් එම යානයේ සිට අතුරුදන් වූ පුද්ගලයන්ගේ පවුල් වල සාමාජිකයන් නොසතුට ප්‍රකාශ කොට තිබේ .

බ්‍රිස්බන් නුවර වෙසෙන සිය සැමියා එම යානයේ සිටි කාන්තාවක් වන Danica Weeks  පවසන්නේ මෙම වාර්තාව ලබා දීමට අවසන් මොහොත තුරු මැලේසියානු රජය ඇයට එරටට යාමට දැනුවත් නොකළ බවයි ..


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now