SKIP TO MAIN CONTENT

පාකිස්ථානු මැතිවරණයේ ජය ඉම්රාන් ඛාන්ට

Imran Khan declared Pakistan election win.
Imran Khan declared Pakistan election victory in a televised speech from his home in Islamabad. (AAP) Source: AAP

1 min read

Published

By Sanjaya Dissanayake

Source: SBS News


Skip to article content

පසුගිය බදාදා පැවති පාකිස්ථානු මහා මැතිවරණයේ ජයග්‍රහණය හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන්ගේ PTI (Pakistan Tehreek-e-Insaf) පක්ෂයට හිමි වී තිබේ. ඉම්රාන් ඛාන්ගේ පක්ෂය දුෂිත අයුරින් කටයුතු කල බවත් ඒ සදහා ඔහුට හමුදා සහාය ලැබුණු බවටත් ඔහුගේ දේශපාලන විරුද්ධ වාදීන් චෝදනා කරයි. තමන් වසර 22කට පෙර ආරම්භ කල සටන ජයගැනීමට හැකි වූ බවත්, තම රට වෙනුවෙන් මැවූ සිහිනය සැබෑවීම පිලිබදව සතුටට පත්වන බවත් ඔහු ඊයේ දිනයේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සදහන් කළේය. නිල නොවන ප්‍රථිපල අනුව මැතිවරණය ක්‍රියාත්මක වූ ජාතික Assembly 272න් 118ක ජය ඉම්රාන් ඛාන්ගේ PTI  පක්ෂයට හිමි වී  ඇති අතර රජය පිහිටුවීමට අවශ්‍ය බහුතර ආසන සංඛ්‍යාව 137ක් බව සදහන්.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now