SKIP TO MAIN CONTENT

ට්‍රෙවර් සුළි කුණාටුව අද රාත්‍රියේදී ක්වීන්ස්ලන්තයට.

Cyclone Trevor: Far North Queensland communities begin lockdown
Source: AAP

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News


Skip to article content

ට්‍රෙවර් සුළි කුණාටුව අද (19/03) රාත්‍රියේදී උතුරු ක්වීන්ස්ලන්ත මුහුදු වෙරලින් ගොඩබිමට ඇතුළු වෙන බවට කාලගුණ කාර්යාංශය අනාවැකි පළකරයි.

3 වෙනි ඛාණ්ඩයට අයත් තීව්ර තාවයක් යටතේ මෙය ගොඩබිමට අතුවෙනු ඇතිබවත් පැයට කිලෝමීටර 165ක සුළං  වේගයක් සහ තද වර්ශාපතනයක් ඇතිවනු ඇති බවද මේ වන විට ගණන් බලා තිබේ.

උතුරු ක්වින්ස්ලන්තයේ කේප්යෝර්ක් අර්ධද්වීපයට අයත් සමස්ත කලාපයට සහ ඔර්ෆොර්ඩ් නෙස් සිට ෆ්ලටෙරි ප්‍රදේශය දක්වාත් වන කලාපය ට මෙය බලපාන බැවින් දැනටමත් මේ පිලිබඳ අනතුරු ඇඟවීම් සිදුකොට ඇතැයි  කාලගුණ කාර්යාංශය පවසයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now