SKIP TO MAIN CONTENT

කටුනායකින් ගුවන් ගතවන ගුවන් මගීන්ට අලුත්ම නිවේදනයක්.

katunayake airport
Source: Daily News

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ශ්‍රී ලංකන් ගුවන් සේවය හරහා ශ්‍රී ලංකාවේ සිට විදෙස්ගත වන ගුවන් මගීන් හට තම ගුවන් ගමන ආරම්භයට පැය 04.00 කට පමණ පෙර කටුනායක ගුවන් තොටුපොළට පැමිණෙන ලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවය සිය මගීන් වෙත නිවේදනය කරයි.

අද (18/06) සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පිටත්වීමේ කවුළු ආශ්‍රිතව මෙම අලුත්වැඩියා කිරීමේ කටයුතු සිදුවන බැවින්, මගීන් හට සිදුවිය හැකි ප්‍රමාදයන් වළක්වා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකන් ගුවන් සේවය මෙම නිවේදනය කර තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now